21 August 2014

Tri Basha dictionary Free download

සුබ දවසක් යාලුවනේ!ඔන්න ටික දවසකට පස්සේ අපේ බ්ලොග් එකට අලුත් post ය්කක් දාන්න තමයි මම දැන් හදන්නේ...........
පොදුවේ කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි සිංහල,දෙමල,ඉංග්‍රීසි වචන අපිට කැමැති විදියට පරිවර්තනය කරන එක.........ඔන්න මම මේ ගැටළුවට විසදුමක් ගේනවා..........
එක තමයි Tri Lingual dictionary එක.... මේක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් හදලා තියෙන නිසා විශ්වස බාවයෙන් ඉහලයි.......ඔන්න එහෙනම් පහල Link එකෙන් download කරගන්න...........
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
Download 
මේ ලිපිය සම්බන්ධයෙන් මොකක්හරි දැනගන්න ඕනෙනම් Comment එකක් දාලා අහන්න...ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...ඔන්න එහෙනම් මම යනවා...සුභ දවසක්!...

0 comments:

Post a Comment