14 January 2015

Face book gruop එකට ඔක්කොම Friendsලා ටික එක පාරින් add කරමු..

සුභ දවසක්!යාලුවනේ,,,,,ඔන්න මම අදත් සුපුරුදු විදියටම ඔයාලට වැදගත් පොස්ට් එකක් අරන් අවා...ඒ තමයි Face book group එකට අපේ ඉන්න සේරම friendsලා එක පාර Add කරගන්න පුළුවන් Script එකක්.....මේක දැම්මම ඔයාගේ සේරම friendsලා ටික group එකට Add වෙනවා....එකියන්නේ ඔයාගේ Friendsලා 1000ක් හිටියනම් ඒ 1000ම group එකට එක පාරම Add වෙනවා...පහල තියෙන විදියට කරන්නකෝ...එතකොට වැඩේ හරි....

  • Facebook එකට ලොග් වෙන්න...
  • දැන් Friendsලා add කරන්න ඕන group එකට යන්න...
  • ඔයාලා Fire fox පාවිච්චි කරනවනම් Ctrl+Shift+k කියන බට්න් ටික එකවර press කරන්න...
  • ඔයාලා crome පාවිච්චි කරනවානම් Ctrl+Shift+j කියන බට්න් ටික එකවර press කරන්න...
  • දැන් ඔයාලට console කියලා ටැබ් එකක් open වෙලා තියෙනවා පේනවා ඇති...
  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහල අපි දාලා තියෙන Code ටික Copy කරගෙන console Tab එකේ ටයිප් කරන්න තියෙන තැනට Paste කරන්න විතරයි...
  • දැන් Enter පාරක් ගහන්න....
  • දැන් ඔයලට පෙනේවි...ඔයාලගේ friendsලා ටික group එකට auto add වෙනවා...
  • සේරම add වෙලා ඉවර උනාම ඔයට කරන්න තියෙන්නේ F5 ගහල ‍‍Refresh කරන්න විතරයි...
  • දැන් ඉතින් ඔයාගේ සේරම Friendsලා ඔයාගේ group එකට add වෙලා ඇති...
දැන් එහෙනම් වැඩේ හරිනේ...මොකක් හරි අවුලක් අවොත් කොමෙන්ට්ටුවක් දාලා අහන්නකො....
එහෙනම් අපි කැපුනා...

1 comments:

  1. Face Book Gruop එකට ඔක්කොම Friendsලා ටික එක පාරින් Add කරමු.. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    Face Book Gruop එකට ඔක්කොම Friendsලා ටික එක පාරින් Add කරමු.. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    Face Book Gruop එකට ඔක්කොම Friendsලා ටික එක පාරින් Add කරමු.. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK rs

    ReplyDelete