29 August 2014

බ්ලොගිය SELECT කරන එක නවත්තමු...


Blog Site එක Copy කර එක නවත්තමු

ඔන්න යාළුවේ මම අද ඔයාලට ඉතාම වැදගත් Blog Trick එකක් ගේනවා...ඔයාල දන්නවනේ අපේ blog Site එක Select කරලා 
Copy කරන්න පුළුවන්...ඉතින් දැන් වෙන වැඩේ දන්නවනේ...අපේ කට්ටිය ගිහිල්ලා අපේ Blog Copy කරලා එයාලගේ වගේ දානවා...එතකොට එයාලගේ නම,අපේ හම...ඉතින් අපි මහන්සියෙන් හදන Blog එකට මෙහෙම වෙනවට කව්ද කැමති?ඔන්න ඔය වැඩෙන් බේරෙන්න මම පොඩි Code එකක් ගෙනවා...
පහල link එකෙන් code ටික Download කරගෙන,පහල තියෙන විදියට කරන්න...එතකොට වැඩේ හරි...ආයිත් ඉතින් කවදාවත් ඔයාලගේ Blog එක Copy නොවේවි...
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)

   1. Go to your blogger Dashboard and click on Layout.
   2. Then click on Add Gadget.
   3. Choose HTML/JavaScript From Popup Window
   4. Now Copy and Paste below code into it.

   5. Now save it and you are done disabling right click on your blog.

මේ ලිපිය සම්බන්ධයෙන් මොකක්හරි දැනගන්න ඕනෙනම් Comment එකක් දාලා අහන්න...ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...ඔන්න එහෙනම් මම යනවා...සුභ දවසක්!... 

0 comments:

Post a Comment