21 August 2014

Total Video Converter free download with serial key..

ඕනෑම වීඩියෝවක් ඕනෑම Type එකකට Convert කරන්න පුලුවන් Software එකක්
 






සුබ දවසක් යාලුවනේ!ඔන්න මම හා!හා! පුරා කියලා මගේ බ්ලෝග් අඩවියේ පලමු ලිපිය ලියන්න යනනේ................Video Convert කිරීම ඔබටත් ගැටලුවක්ද?මෙන්න එකට නියම බඩුවක් මම ගෙනවා ඔන්න..............
අද ඉදලා ඔන්න ඔයාලට Video Convert කිරීම සුලු දෙයක් වෙවී......
ඕනෑම type එකක Video එකක් ඕනෑම type එකකට Convert කරන්න පුලුවන් වෙවී....සුබ දවසක් 
ඉතින් මොකටද වැඩි කතා මොකටද?
පහලා Link එකෙන් Software එක Download කරගන්න...
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
ආ දැන් පහල Link එකෙන් Serial Key එක Download කරගන්න...
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
ආ..දැන් වැඩේ හරි.....දැන් Software එක නියෙමෙට වැඩ කරයි....මොකක්හරි අවුලක් අවොත් Comment දාලා අහන්න...
ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...
ඔන්න මම එහෙනම් මම යනවා යාලුවනේ,තවත් මෙවන් ලිපියකින් හමුවෙමු!

0 comments:

Post a Comment