Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

05 November 2014

ලොව ජනප්‍රියතම Mobile Game 10 ඔයත් Play කරන්න...

සුභ දවසක්!ඔන්න යාලුවනේ මම අපේ Mobile game ගහන්න කැමති කස්ටියට සුපිරි ලිපියක් ගෙනවා.....
ඒ තමයි ලොව ජනප්‍රියතම Mobile Game 10.......

02 October 2014

සිංහලෙන් ඕමි ගහමු....



ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගේනවා එළකිරි වගේ Game එකක්....මේක අපේ කොල්ලෙක් හදපු Game එකක්....මල ගෙවල්වල මදුරුවෝ තල තලා ඕමි ගහපු අපේ කට්ටියට මේක බාගත්තම ගෙදර ඉඳන්ම සිංහලෙන් ඕමි ගහන්න පුළුවන්.... ඔන්න එහෙනං මමත් Play කරලා බැලුවා....ඔයාලත් බලන්නකෝ.....

24 September 2014

Game Download නොකර Online ගහමු....

ඔන්න යාලුවනේ අපේ Game ගහන්න කැමති යාළුවන්ට මම නියම බාන්ඩයක් ගේනවා......ඒ තමයි ඔයාලට දැන් Game Download කර කර කර ඉන්න ඕනේ නැ....මම දැන් පහල දෙන Site වලට ගිහිල්ලා ඒවායින් ඔයාලට Game Download නොකර Online ගහන්න පුලුවන් ....