Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

12 December 2014

Notepad එකෙන් පොඩි ආතල් එකක් ගමු....

යාලුවනේ....ඔන්න ටික දවසකට පස්සේ බ්ලොගිය පැත්තේ ආවා...අද අපි පොඩි විනෝද වැඩකට බහින්නයි යන්නේ.....මේක කරන්නේ Notepad එකෙන්.... මේකෙන් පුළුවනි මේක ක්‍රියාත්මක වෙන පරිගණකයේ CD rom එක ඇරෙනවා වැහෙනවා කරන්න...යාළුවෙකුට දෙන්න නියම තෑග්ග...මොකද මිනිහා ගිහින් මේක ඕපන් කලාම CD rom එක ඇරෙනවා වැහෙනවා වෙනවා...කොහොමද වැඩේ?යාලුවන්ව බය කරන්න කියාපුම ක්‍රමයක් නේද?හැබැයි Joke තේරෙන යාළුවෙක්ට විතරක් මේක දෙන්න.මොකද නැත්ත මිනිහට කේන්ති යයි.කතා කල මැදෑ දැන්...ඔන්න එහෙනම් වැඩේට බහිමු...

මුලින්ම  notepad එක open කරන් ඉන්න ඊට පස්සේ පහත සඳහන් කෝඩ්ස් කොපි කරලා නොට් පැඩ්  එකට පේස්ට් කරන්න....

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)

Set colCDROMs = oWMP.cdromCollection

do

if colCDROMs.Count >= 1 then

For i = 0 to colCDROMs.Count – 1

colCDROMs.Item(i).Eject

Next

For i = 0 to colCDROMs.Count – 1

colCDROMs.Item(i).Eject

Next

End If

wscript.sleep 5000


  
 දැන් මේක සෙවූ කරනකොට  මොකක් හරි නමක් ගහලා.VBS 
 

කියන එක ගහල සෙවූ කරන්න .. දැන් ඉතින් මේක වටේ ඇරලා
 

බලන්නකෝ.......

එහෙනම් COMMENT එකකුත් දාලා යන්න හොඳේ...

02 November 2014

හැකර්ලාගෙන් අපේ තොරතුරු බේරා ගමු......

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ පරිගණක මගින් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අපේ පරිගණකයේ ඇති තොරතුරු මෙන්ම අපි LOG වෙන විවිධ Account වල user name,Password උකහා ගැනීමට මාන බලන හැකර්ලාගෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන හැටි කියල දෙන්නයි.......