18 September 2014

බ්ලොගියේ මවුස් අයිකනය මාරු කරමු...

ඔන්න යාලුවනේ අද මම ටික දවසකට පස්සේ ආවා බ්ලොගිය පැත්තේ අලුත් POST එකක් දාන්න....අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ අපේ බ්ලොගියට එන අයට බ්ලොගියේ මවුස් pointer එක පෙන විදිය මාරු කරලා පේන්නන හැටි කියල දෙන්න..
කෙටියෙන්ම කිව්වොත් මවුස් අයිකනය මාරු කරන හැටි කියලා දෙන්න...

ඔන්න එහෙනම් පහල Link එකෙන් code ටික ගන්නකෝ...
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)

ආ දැන් පහල තියෙන විදියට කරන්න....

   1. Go to your blogger Dashboard and click on Layout.
   2. Then click on Add Gadget.
   3. Choose HTML/JavaScript From Popup Window
   4. Now Copy and Paste below code into it.

   5. Now save

දැන් වැඩේ හරි.......මොකක් හරි අවුලක් අවොත් Comment එකක් දාලා අහන්නකො....පුලුවන්නම් තරහ නැතුව අපේ FB Page එකට Like එකක් දාලා යන්න...ඔන්න එහෙනම් මම යනවා...තවත් මෙවැනිම වැදගත් ලිපියක් අරගෙන ඉක්මනින් එන බලාපොරොත්තුවෙන්.....සුබ දවසක්!....



1 comments:

  1. බ්ලොගියේ මවුස් අයිකනය මාරු කරමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    බ්ලොගියේ මවුස් අයිකනය මාරු කරමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    බ්ලොගියේ මවුස් අයිකනය මාරු කරමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK Qq

    ReplyDelete