30 August 2014

Blog හැන්දිවිම(පළමු පාඩම)





Blogger හැඳින්වීම

Blogger ඉතිහාසය

Blogger යනු විශ්වාසවන්ත Blogging Platform එකක් මෙන්ම ලංකාවේ ජනප්‍රිය Blogging Platform එකයි.එමනිසා Blog Design පාඩම් පෙළක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා....
blogger යනු ඕබට නොමිලේම බ්ලොග් අඩවියක්

Blogger වල වාසි

  • 100% විශ්වාසවන්තභාවය

     අපගේ Blog අඩවි Google සමාගම සතු Servers වල රඳවා ඇති නිසා විශ්වාසවන්තභාවය අතින් ඉතා ඉහලය...
  • ඉතා සරල අතුරු මුහුණත 

     ඔබට Programming Language ගැන කිසිඳු දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත මගින් ඉතා අලංකාර ලෙස බ්ලොග් අඩවියක් සැකසීමට හැකිය.අවශ්‍ය වන්නේ නිර්මනශ්ලිත්වය පමණි...
  • ඉතා ඉහල වේගය 

     ඔබ අනවශ්‍ය ලෙස Widget වලින් ඔබගේ බ්ලොග් අඩවිය පුරවාගෙන නැත්නම් ඔබගේ බ්ලොග් අඩවිය වේගවත්ය...

                        Blogger වල අවාසි

    • එක Account එකකට සැදිය හැක්කේ බ්ලොග් 100ක් පමණි...
    • පින්තුර ප්‍රමාණය : ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය. - See more at: file:///C:/Documents%20and%20Settings/TM/My%20Documents/Downloads/Blogger%20Tips%20%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20_%20Blogger%20%E0%B7%80%E0%B6%BD%20%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%20%231.htm#sthash.ktqWv8V8.dpuf
      ‍‍එකතු කල හැකි උපරිම පින්තුර ප්‍රමාණය 1GB වේ...
    • ඔබගේ බ්ලොග් අඩවිය ඕනෑම වෙලාවක Delete කිරීමේ අයිතිය Google සමාගම සතුය...
    • ASP.net හා PHP වැනි Programming Language වලට Blogger සහය නොදක්වන නිසා කල හැකි දේ සිමා සහිතය...
     
ඔන්න මම ඔබට Blogger ගැන පොඩි හැඳින්වීමක් කලා...ඉදිරි පාඩමෙන් Blog Design ගැන වැඩි විස්තර සහිතව විස්තරාත්මකව ලිපියක් ගෙන එමට මම බලපොරොත්තු වෙනවා...මේ ලිපිය සම්බන්ධයෙන් මොකක්හරි දැනගන්න ඕනෙනම් Comment එකක් දාලා අහන්න...ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...ඔන්න එහෙනම් මම යනවා...සුභ දවසක්!...

0 comments:

Post a Comment