21 August 2014

NIC Reader Free Download

සුබ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට අරන් අවා  පොඩි Software
එකක්....මේක Software එකක කිව්වට Software එකක් කියල කිව්වට ඇත්තටම කිව්වොත් මේක App....එකක්....මේකේ Input box එකට ID Card Number එකෙ number එක දුන්නාම Birth Day,Age එක,Male or Female,වගේ විස්තර බලාගන්න පුළුවන්.
Download කරගෙනම බලන්නකෝ....
පහල Link එකෙන් Download කරගන්න.....
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)

වැඩේ හොඳනම් Comment එකක දල කියන්න...
එහෙනම් මම යනවා....තවත් දවසක මෙවැනි වැඩගත් ලිපියකින් නැවත හමුවෙමු!
සියලුම දෙනට සුබ දවසක්! 

0 comments:

Post a Comment