24 September 2014

Game Download නොකර Online ගහමු....

ඔන්න යාලුවනේ අපේ Game ගහන්න කැමති යාළුවන්ට මම නියම බාන්ඩයක් ගේනවා......ඒ තමයි ඔයාලට දැන් Game Download කර කර කර ඉන්න ඕනේ නැ....මම දැන් පහල දෙන Site වලට ගිහිල්ලා ඒවායින් ඔයාලට Game Download නොකර Online ගහන්න පුලුවන් ....

ඔන්න එහෙනම් මම පහලින් Site ටිකයි විස්තර ටිකයි දානවා.....ඔයාලා ගිහිල්ලා Game Play කරලාම බලන්නකෝ....
  1. miniclip.com:- මේකත් online game වලට ප්‍රසිද්ධ Site එකක්...2001 තමයි පටන්ගෙන තියෙන්නේ....රෙජිස්ටර් වෙන්නේ නැතුව මේ Site එකෙන් online game ගහන්න පුළුවන්.... 
  2. freeonlinegames:-
    මෙහි  ගේම් Play   කරගැනීමට Macromedia Flash AND Shockwave plug-in players  ඔබේ  කොම්පියුටර්  එකේ පිහිටුවා   ගත යුතු   වෙනවා.....මෙහි රෙජිස්ටර් වෙන්න ඕනේ නැ...ගිය ගමන් game ගහන්න පුළුවන්...
  3. pogo.com:-මේකත් ජනප්‍රිය online game site තියෙන එකක්...
    මෙහි තිබෙන  ගේම්  play  කිරීමට  වෙබ්  browser with the Java-plugin or Flash  , තිබිය   යුතු   වෙනවා.....
  4. addictinggames.com:-මෙහිදී  ඔයගොල්ලන්ට play / ඩවුන්ලෝඩ්   කිරීමට   මිනි ප්ලෑෂ් / ජාවා  වීඩියෝ    ලබාදෙනවා ....
  5. dailygames.com:-මෙහිත් නොමිලේ game play කිරීමට මෙන්ම Download කිරීමටත් පහසුකම් සපයා තියෙනවා....
  6. bgames.com:-මේකත් නියම site එක..නිතරම අලුත් game එකතු වෙනවා...මේකේ games නොමිලේම Download කරගන්නත් දෙනවා...
ඔන්න යාලුවනේ මම අද ඔයාලට වටින game තියෙන සයිට් වගයක් ගැන විස්තර  කියල දුන්නා....ඔන්න ඉතින් එහෙනම් game ටික play කරලා බලලා විස්තර කියන්න ඕනේ,හොඳේ! මේ මොකක්හරි අවුලක් ආවොතින් Comment එකක් දාලා අහන්නකො....ඔන්න එහෙනම් මම යනවා ,අයිත් දවසක තවත් මෙවැනි ‍වැදගත් ලිපියක් අරගෙන ඉක්මනටම එන බලාපොරොත්තුවෙන්....සුභ දවසක්!...

1 comments:

  1. Game නොකර Online ගහමු.... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    Game නොකර Online ගහමු.... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    Game නොකර Online ගහමු.... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK 0L

    ReplyDelete