26 September 2014

Shortcut virus අයින් කරන හැටි

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරන් ආවා එළකිරි වගේ POST එකක්....කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි Virus වලට මුහුණදීමට සිදුවීම...ඔන්න ඒ කරදරකාරී Virus වලින් එක වර්ගයක් වන Shortcut virus වලින් බේරෙන හැටි තමා දැන් මම කියල දෙන්න හදන්නේ.....


එහෙනම් පහල තියෙන Link එකෙන් Software බාගන්නකො...මේක Software එකක් කිව්වට Size එක කිලෝබයිට් 2යි....

(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)

ඔන්න දැන් එහෙනම් වැඩේට බහිමු...
  1. මුලින්ම ඔයාලට  Shortcut virus අයින් කරන්න ඕන pen එකට හරි ෆෝල්ඩරයට හරි Download කරගත්ත Software එක දාගන්න.....
  2. දැන් දාගත්ත Software එක Open කරගන්න.....
  3. ඉට පස්සේ කරන්න ඕනේ වැඩ ටික Software එකෙන් කියයි.....ඒ ටික ඒ විදියටම කරන්න...
  4. දැන් Shortcut virus එක අයින් වෙලා තියෙයි...

ඔන්න එහෙනම් ඒ වැඩෙත් හරි......
මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් Comment කරන්න....එක මට ඉදිරි ලිපි ලියන්න පහසුවක්....ඔන්න එහෙනම් මම යනවා ඉක්මනින් තවත් වැදගත් ලිපියක් ගෙන එන  බලාපොරොත්තුවෙන්......
 සුභ දවසක්!.....
 

2 comments: