07 November 2014

නොමිලේ ගතහැකි වර්ඩ් ප්‍රොසෙසින් වැඩසටහන්

සුභ දවසක් යාලුවනේ......මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වැඩසටහන මිලදී ගෙන වැඩ කරනවා වෙනුවට එහි ඇති ගුණාංග බොහොමයක් තිබෙන නොමිලේ දෙන වර්ඩ් ප්‍රොසෙසින් වැඩසටහන් කිහිපයක් ගැනයි.

05 November 2014

ලොව ජනප්‍රියතම Mobile Game 10 ඔයත් Play කරන්න...

සුභ දවසක්!ඔන්න යාලුවනේ මම අපේ Mobile game ගහන්න කැමති කස්ටියට සුපිරි ලිපියක් ගෙනවා.....
ඒ තමයි ලොව ජනප්‍රියතම Mobile Game 10.......

04 November 2014

2014 වසරේ ලොව තාක්ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අදත් ආවා සුපිරි ලිපියක් අරගෙන.....ඒ තමයි 2014 වසරේ ලොව තාක්ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10 ගැන....ඔයාගේ ජංගම දුරකථනයත් මෙතන තියෙනවද බලන්නකෝ.....

02 November 2014

හැකර්ලාගෙන් අපේ තොරතුරු බේරා ගමු......

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ පරිගණක මගින් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අපේ පරිගණකයේ ඇති තොරතුරු මෙන්ම අපි LOG වෙන විවිධ Account වල user name,Password උකහා ගැනීමට මාන බලන හැකර්ලාගෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන හැටි කියල දෙන්නයි.......

01 November 2014

පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම

ඕනන යාලුවනේ මම අද අවා අපේ පාසල් යන යාලුවන්ට වැදගත් දෙයක් අරගෙන.ඒ තමා අච්චු පොත් ටික.....දැන් ඉතින් ඉස්සර වගේ ස්කොලේ අච්චු පොත් ගන්න පොරකන්න ඕනේ නැ....අද ඔයාලට සේරම අච්චු පොත් ටික PDF විදියට ගන්න පුළුවන්.....එහෙනම් වැඩි වැඩි කතා මොකටද?මන් පහලින් ලින්ක් එක දානවා...ඔයාල පොත් ටික අරගෙනම බලන්නකෝ......