07 October 2014

ඔයාගේ Blog එකටත් Site Map එකක්.



ඔයාගේ Blog එකටත් Site Map එකක්.
 
ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය.Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා  මේ Site Mapකියන්නේ!
  මම කියලා තියෙන පිළිවෙලටම කරන්න.
  • Go To Blogger >> Dashboard >> Pages 
  • Create New Page >> Blank Page
  • Insert Page Title of Yours Choice. ( කැමති නමක් දාන්න)
  • Go To HTML Tab  (HTML ටැබ් එක ක්ලික් කරන්න)
  • HTML එකේ ඔය කෝඩ් එක Paste කරන්න.


 
ඔන්න එහෙනම් මේ Site Map එකේ කෝඩ් එක
<style type=”text/css”>
#toc{
width:99%;
margin:5px auto;
border:1px solid #2D96DF;
-webkit-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
-moz-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
}
.labl{
color:#FF5F00;
font-weight:bold;
margin:0 -5px;
padding:1px 0 2px 11px;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#055A85 40%);
background:-webkit-gradient(linear,left 10,right 80,color-stop(0.20,#055A85),color-stop(1,#C2EAFE));
border:1px solid #2D96DF;
border-radius:4px;-moz-border-radius:4px;
-webkit-border-radius:4px;box-shadow:3px 3px 1px #bbb;
-moz-box-shadow:3px 3px 1px #bbb;-webkit-box-shadow:3px 3px 1px #bbb;display:block;
}
.labl a{
color:#fff;
}
.labl:first-letter{t
ext-transform:uppercase;
}
.new{
color:#FF5F00;
font-weight:bold;
font-style:italic;
}
.postname{
font-weight:normal;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#fff 40%);
background:-webkit-gradient(linear,left 80,right 10,color-stop(0.60,#fff),color-stop(1,#C2EAFE));
}
.postname li{
border-bottom: #ddd 1px dotted;
margin-right:5px
}
</style>
<div id=”toc”>
<script src=”https://googledrive.com/host/0ByNodV_m9cVLR0pmWFgwZ1NmdW8/” type=”text/javascript”></script>
<script src=”http://
www.blogparadisaya.blogspot.com/feeds/posts/default?max-results=9999&amp;alt=json-in-script&amp;callback=loadtoc”>
</script></div>
www.blogparadisaya.blogspot.comකියන තැනට ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය දාන්න. මතක ඇතුව “www” දාන්න හොදේ.

එහෙනම් ඔයාලත් කරලම බලන්න .
මම ලියපු Blog Tricks ලිපි ටික කියවන්න  
මෙතනින්යන්න.
මතක් කරලම Comment එකක් දාලා යන්න,හොඳේ.....එහෙනම් මම ගිහින් එන්නම් අපහු මේ වගේම ලිපියකින් හම්බෙමු....
සුභ දවසක්!

1 comments:

  1. ඔයාගේ Blog එකටත් Site Map එකක්. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    ඔයාගේ Blog එකටත් Site Map එකක්. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    ඔයාගේ Blog එකටත් Site Map එකක්. ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK sM

    ReplyDelete