27 October 2014

Internet Download Manager Download Full Version

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයලට ගෙනාවා සුපිරි Portable Software එකක්!මේක තමයි Internet Download Manager.මේකෙන් ඔයලට ඕනෑම දෙයක් ඉක්මනට බාගන්න පුළුවන්....

Total PDF Converter Free Download With Serial Key

සුභ දවසක් යාළුවේ.ඔන්න මම අද උදේ පාන්දරම බ්ලොගිය පැත්තේ ආවා...
මම අද ඔයාලට අරන් ආවා හොඳට වටින කියන SOFTWARE එකක්...

26 October 2014

Avast Internet Security 2015 free download with licence file

සුබ දවසක් යාලුවනේ!ඉතින් මම අදත් ඔයලට වැදගත් වන දෙයක් අරගෙන බ්ලොගිය පැත්තේ අවා....
වැඩි කතා මොකටද?වැඩේ කියන්නම්..
දන්නවනේ ලෝකයේ දැනට තියෙන හොඳම ඇන්ටිවයිරස් වැඩසටහනක් තමයි Avast Internet Security කියන්නේ.මේක වාණිජමය මෘදුකාංගයක්.එක නිසා සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ.....

Firefox 33.0 Free download

සුභ දවසක් යාලුවනේ!ඔන්න ටික දවසකට පස්සේ බ්ලොගිය පැත්තේ අවා.පහුගිය ටිකේ හරියට කරදර..මගේ Computer එකත් කැඩූනා..ඔන්න දැන් ඉතින් ඒවා සේරම ඉවරයි..ඔන්න මන් දැන් අයිත් සුපුරුදු විදියට POST දානවා...
මම අද ඔයාලට ගෙනවා Firefoxලගේ අලුත්ම Version එක...

07 October 2014

ඔයාගේ Blog එකටත් Site Map එකක්.



ඔයාගේ Blog එකටත් Site Map එකක්.
 
ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය.Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා  මේ Site Mapකියන්නේ!

02 October 2014

සිංහලෙන් ඕමි ගහමු....



ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගේනවා එළකිරි වගේ Game එකක්....මේක අපේ කොල්ලෙක් හදපු Game එකක්....මල ගෙවල්වල මදුරුවෝ තල තලා ඕමි ගහපු අපේ කට්ටියට මේක බාගත්තම ගෙදර ඉඳන්ම සිංහලෙන් ඕමි ගහන්න පුළුවන්.... ඔන්න එහෙනං මමත් Play කරලා බැලුවා....ඔයාලත් බලන්නකෝ.....