සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයලට හැමදාම වගේම වටිනා දෙයක් අරන් අවා නොමිලේම දෙන්න කියලා....ඒ තමයි මඩොල් දූව නවකතාව...
දැන් ඉතින් සල්ලි ගෙවලා මඩොල් දූව කියවන්න ඕනේ නැ....
මේක තියෙන්නේ PDF File එකක් විදියට.....
Adobe Reader එකෙන් OPEN කරගන්න පුළුවන් නිසා වැඩේ ලේසි....
එහෙනම් පහල ලින්ක් බාගන්නකො...
Download
දැන් ඉතින් තියෙන්න කියවන එක තාමා....
ඔන්න එහෙනම් තවත් දවසක මෙවැනි වැදගත් ලිපියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා....
සුභ දවසක්!හැමෝටම............






