31 August 2014

කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.

කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.
සුබ දවසක් යාලුවනේ!ඔන්න මම අද වැදගත් Tricks එකක් ගෙනාවා...
කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.....
කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි Windows ගහන්න ගොඩක් වෙලා යන එක...මෙන්න එකට නියම විසඳුම....

30 August 2014

Blog හැන්දිවිම(පළමු පාඩම)





Blogger හැඳින්වීම

Blogger ඉතිහාසය

Blogger යනු විශ්වාසවන්ත Blogging Platform එකක් මෙන්ම ලංකාවේ ජනප්‍රිය Blogging Platform එකයි.එමනිසා Blog Design පාඩම් පෙළක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා....

29 August 2014

බ්ලොගිය SELECT කරන එක නවත්තමු...


Blog Site එක Copy කර එක නවත්තමු

ඔන්න යාළුවේ මම අද ඔයාලට ඉතාම වැදගත් Blog Trick එකක් ගේනවා...ඔයාල දන්නවනේ අපේ blog Site එක Select කරලා 
Copy කරන්න පුළුවන්...ඉතින් දැන් වෙන වැඩේ දන්නවනේ...අපේ කට්ටිය ගිහිල්ලා අපේ Blog Copy කරලා එයාලගේ වගේ දානවා...එතකොට එයාලගේ නම,අපේ හම...ඉතින් අපි මහන්සියෙන් හදන Blog එකට මෙහෙම වෙනවට කව්ද කැමති?ඔන්න ඔය වැඩෙන් බේරෙන්න මම පොඩි Code එකක් ගෙනවා...

21 August 2014

Tri Basha dictionary Free download

සුබ දවසක් යාලුවනේ!ඔන්න ටික දවසකට පස්සේ අපේ බ්ලොග් එකට අලුත් post ය්කක් දාන්න තමයි මම දැන් හදන්නේ...........
පොදුවේ කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි සිංහල,දෙමල,ඉංග්‍රීසි වචන අපිට කැමැති විදියට පරිවර්තනය කරන එක.........ඔන්න මම මේ ගැටළුවට විසදුමක් ගේනවා..........

NIC Reader Free Download

සුබ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට අරන් අවා  පොඩි Software
එකක්....මේක Software එකක කිව්වට Software එකක් කියල කිව්වට ඇත්තටම කිව්වොත් මේක App....එකක්....මේකේ Input box එකට ID Card Number එකෙ number එක දුන්නාම Birth Day,Age එක,Male or Female,වගේ විස්තර බලාගන්න පුළුවන්.

Power ISO free download with Serial Key.....

සුබ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට ගෙනාවා ඔයාලට ඉ‌තාමත් වදගත් Software එකක්..............ISO,Image වැනි Format වල තියෙන Files කෙලින්ම Open කරන්න බෑනේ......මේ Type වල තියෙන File,Power ISO Software එකෙන් open කරගතහැකිය..ඉතින් මොකටද වැඩි කතා...

Total Video Converter free download with serial key..

ඕනෑම වීඩියෝවක් ඕනෑම Type එකකට Convert කරන්න පුලුවන් Software එකක්
 






සුබ දවසක් යාලුවනේ!ඔන්න මම හා!හා! පුරා කියලා මගේ බ්ලෝග් අඩවියේ පලමු ලිපිය ලියන්න යනනේ................Video Convert කිරීම ඔබටත් ගැටලුවක්ද?මෙන්න එකට නියම බඩුවක් මම ගෙනවා ඔන්න..............
අද ඉදලා ඔන්න ඔයාලට Video Convert කිරීම සුලු දෙයක් වෙවී......