31 August 2014

කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.

කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.
සුබ දවසක් යාලුවනේ!ඔන්න මම අද වැදගත් Tricks එකක් ගෙනාවා...
කාටද පුළුවන් විනාඩි 20න් Windows ගහන්න.....
කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි Windows ගහන්න ගොඩක් වෙලා යන එක...මෙන්න එකට නියම විසඳුම....
පහල තියෙන විදියට ආයිත් Windows ගහනකොට ගහන්න...එතකොට ආයිත් windows ගහනකොට ඔයාලට නිකන් නිකරුනෙ කාලේ කන්න ඕනේ නැ... 


පොඩි වැඩයි කරන්න තියෙන් නේ...තවත් කිවුවොත් හරිම ලේසියි...

Steps......


1.සාමාන්‍ය විදියටම CD එකෙන් Boot කරන්න.
2.Setup File ටික Load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.
3.Format වෙලා ඉවර වෙලා අවශ්‍ය File Copy වෙලා ඉවර වුනාම ReBoot වෙනවා.
4.Reboot වෙලා නැවත Setup එක නැවත පටන් ගන්නකොට Screen එකක් එනවාIt Will Takes 39    Minutes  To Complete Or Finalize The OS Installation කියලා.
5.SHIFT + F10 Key ඔබන්න.
6.මෙයින් CMD එක විවෘත වෙනවා.
 7.දැන් “Taskmgr” කියල type කරල enter කරන්න. ඊලගට කරන්න තියෙන්නේ Process Tab එක ක්ලික් කරලා Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority කරන්න විතරයි.

මේ ලිපිය සම්බන්ධයෙන් මොකක්හරි දැනගන්න ඕනෙනම් Comment එකක් දාලා අහන්න...ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...ඔන්න එහෙනම් මම යනවා...සුභ දවසක්!... 

 

0 comments:

Post a Comment