05 September 2014

Facebook Pop Up Box


 Blog එකට Facebook Pop Up Like Box එකක් දාමු...

ඔන්න යාළුවේ ටික දවසකට පස්සේ ඔන්න මම ආව POST එකක් දාන්න...Facebook Like වරුසාවක් ලබාගන්න පුළුවන්...මේ
Facebook Pop Up Like Box එක අපේ බ්ලොග් එක open වෙනකොටම පෙන්නනවා....එක නිසා කව්රුත් Like එකක් දල තමයි Facebook Pop Up Like Box එක Close කරන්නේ...
ඒක නිසා පොඩි කාලයකින් Like ගොඩක් blog එකට ගන්න පුළුවන්...එහෙනම් ඉතින් කරලම බලන්නකෝ...මෙන්න පහල තියෙන Link එකෙන් Code ටික අරගන්න...
(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
මෙතනින් Code ටික ගන්න..
 මේ code ටික ඔයාලගේ Template එකේ </Body>Tag එකට උඩින් Paste කරන්න...ඊට පස්සේ Template එක ඇතුලේ මවුස් කර්සර් එක තියල Ctrl+F Press කරන්න...එතකොට එන Search Box එකේ blogparadisaya කියල Search කරාම blogparadisaya කියලාHigh light වෙච්චි අකුරු ටිකක් පෙන්නයි...ඒ අකුරු ටික මකල ඔයාලගේ Fan Page එකේ නම දාන්න...දැන් Save Template Button එක Click කරලා Save කරගන්න...දැන් වැඩේ හරි...
මේ ලිපිය සම්බන්ධයෙන් මොකක්හරි දැනගන්න ඕනෙනම් Comment එකක් දාලා අහන්න...ඔයාලා මේ ලිපියෙන් මොකක්හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිළිබඳව Comment එකක් දාලා දන්වන්නට කාරුණික වන්න...ඔන්න එහෙනම් මම යනවා...ආ කියන්න අමතක උනා පුලුවන්නම් අපේ FB Page එකට Like එකක් දාල යන්න.. සුභ දවසක්!... 

0 comments:

Post a Comment