සුභ නත්තලක් වේවා! ඔබ සැමට......
එත් මට නම් නත්තල් නැ....
මොකද මම බෞද්ධක්.....ඒ වුනට මම අපේ සියලුම යාළුවන්ට නත්තලට සුභ වේවා! යැයි පතනවා.....
එහෙනම් ඔන්න මම අද ඔයලට ගේනවා සුපිරි දෙයක්....
ඒ තමයි Torrent Files කෙලින්ම Download කරගන්න පුළුවන් ක්‍රමයක්......
Software මුකුත් ඕනේ නෑ........
ඔයාලට කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් Site එකට ගිහින් ඔයාලගේ Torrent File එක තියෙන ලින්ක් එක Copy කරලා මේ Site එකේ Box එකට Paste කරලා Enter පාරක් ගහන්න විතරයි....
මෙතනින් යන්න....
දැන් ඉතින් Torrent File Download කරන එක සිම්පල් වැඩක් වෙයි....
එහෙනම් මම යනවා.....වැඩේ ගැන හොඳ නරක කියල Comment එකක් දාලා යන්නකෝ...එක මට ගොඩක් වටිනවා...එහෙනම් අපි කැපුනා....
ඔබ සැමට සුභ දවසක්! මෙන්ම සුභ නත්තලක් වේවා!.....