මුලින්ම notepad එක open කරන් ඉන්න ඊට පස්සේ පහත සඳහන් කෝඩ්ස් කොපි කරලා නොට් පැඩ් එකට පේස්ට් කරන්න....
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
දැන් මේක සෙවූ කරනකොට මොකක් හරි නමක් ගහලා.VBS
කියන එක ගහල සෙවූ කරන්න .. දැන් ඉතින් මේක වටේ ඇරලා
බලන්නකෝ.......
එහෙනම් COMMENT එකකුත් දාලා යන්න හොඳේ...
0 comments:
Post a Comment