සුභ දවසක් යාලුවනේ......මම අද ඔයාලට කියල දෙන්න යන්නේ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වැඩසටහන මිලදී ගෙන වැඩ කරනවා වෙනුවට එහි ඇති ගුණාංග බොහොමයක් තිබෙන නොමිලේ දෙන වර්ඩ් ප්‍රොසෙසින් වැඩසටහන් කිහිපයක් ගැනයි.මෙවැනි නිමිලේ ගත හැකි වර්ඩ් ප්‍රොසෙසින් වැඩසටහනක මුලික ගුණාංග කිහිපයකි......
- MS word ඇසුරින් සකස් කල File එකක් මෙම නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකින් Open කල ගත හැකි විය යුතුය.
- නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකින් සැකසු File එකක් MS
word මගින් Open කල හැකි විය යුතුය. - MS word හි කල හැකි මුලික වැඩ සියල්ලක්ම පහේ මේ නොමිලේ ගත හැකි වැඩසටහන මගින් කර ගත හැකි විය යුතුය.
- MS word අතුරු මුහුණතට (ඉන්ටර්‍ෆේස්)සමාන විය යුතුය.
Offline
- Open Office Writer-openoffice.org
- Libre Office Writer-libreoffice.org
- Kingsoft writer-kingsoftstore.com/kingsoft-office-freeware
Online
- google docs-google docs







0 comments:
Post a Comment