02 November 2014

හැකර්ලාගෙන් අපේ තොරතුරු බේරා ගමු......

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ පරිගණක මගින් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අපේ පරිගණකයේ ඇති තොරතුරු මෙන්ම අපි LOG වෙන විවිධ Account වල user name,Password උකහා ගැනීමට මාන බලන හැකර්ලාගෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන හැටි කියල දෙන්නයි.......


ඔයලට කරන්න තියෙන්නේ හරිම ලේසි පොඩි වැඩක්.....
මන් පහලින් දාන LINK එකෙන් ගිහිල්ලා ඒ SITE තියෙන Download බට්න් එක click කරලා ඒ site එකෙන් දෙන ප්ලගින් එක ඔයාගේ වෙබ් බ්‍රවුසරයට ADD කරගන්න එක....එච්චරයි ........
ඉට පස්සේ ඔයාගේ පරිගණකයේ ඇති තොරතුරු හරි ඔයා අන්තර්ජාලයේදී Type කරන User name,Password කව්රු හරි ගන්න අවොත් ඒ බව ඔයාට පෙන්වා දැන්වීමක් එනවා....එතකොට ඔයාට හැකර්ගෙන් බේරෙන්න පුළුවන්.......
ඔන්න එහෙනම් ආයිත් හැකර්ලාගෙන් කරදර වෙන එකක් නෑ එහෙනම් කස්ටියට.......
මෙන්න බලාපිය හොඳටම කරුවල වෙලා........නාගත්තෙත් නෑ....
ඔන්න එහෙනම් මම යනවා නාන්න.....එහෙනම් අමතක කරන්නේ නැතුවම COMMENT එකක් දාලා යන්න හොඳේ.........එහෙනම් මම කැපුනා....සුභ දවසක්!.............

0 comments:

Post a Comment