01 November 2014

පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම

ඕනන යාලුවනේ මම අද අවා අපේ පාසල් යන යාලුවන්ට වැදගත් දෙයක් අරගෙන.ඒ තමා අච්චු පොත් ටික.....දැන් ඉතින් ඉස්සර වගේ ස්කොලේ අච්චු පොත් ගන්න පොරකන්න ඕනේ නැ....අද ඔයාලට සේරම අච්චු පොත් ටික PDF විදියට ගන්න පුළුවන්.....එහෙනම් වැඩි වැඩි කතා මොකටද?මන් පහලින් ලින්ක් එක දානවා...ඔයාල පොත් ටික අරගෙනම බලන්නකෝ......

ඔන්න එහෙනම් මම යනවා....මතක ඇතුවම COMMENT එකක් දාලා යන්න.....එක මට ඉදිරි ලිපි ලියන්න වැදගත් වේවි.......ආ අමතක උනානේ......පොඩි ආරංචියක් තියෙනවා...ළඟදීම බ්ලොග්පාරාදිසය මගින් Programming සහ Blog Design ගැනත් ලිපි පලකිරිමට අපි තීරණය කරලා තියෙනවා....ඔන්න අපි කැපුනා...සුභ දවසක්!

1 comments:

  1. පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK ka

    ReplyDelete