04 November 2014

2014 වසරේ ලොව තාක්ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10

සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අදත් ආවා සුපිරි ලිපියක් අරගෙන.....ඒ තමයි 2014 වසරේ ලොව තාක්ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10 ගැන....ඔයාගේ ජංගම දුරකථනයත් මෙතන තියෙනවද බලන්නකෝ.....

TOP 1- SMART PHONES
SUMMER 2014

1. HTC ONE 8
2. Sony XPERIA Z2
3. Samsung Galaxy S5
4. LG G2
5. Google Nexus 5
6. Sony XPERIA Z1
7. iPhone 5s
8. HTC ONE
9. Moto G
10. Samsung Galaxy S4

එහෙනම් වැඩේ පැහැදිලි වෙන්නත් එක්ක මේ වීඩියෝ එකත් බලන්නකෝ.....
ඔන්න එහෙනම් ඔයත් තවම ජංගම දුරකථනයක් ගත්තේ නැතිනම් ඔයාට මේ ලිපිය ගොඩක් වටීවි.....
ඔන්න ඉතින් මම අපේ යාලුවන්ට හැමදාම කියනවා COMMENT එකක් දන්න කියලා .....එත් කස්ටිය COMMENT කරන්නෙම නැනේ.....අදවත් COMMENT එකක් දාලා යන්නකෝ.....මොකද ඔයාලගේ අදහස් මට ඉදිරි ලිපි ලියන්න හුඟක් වැදගත් වෙනවා.......ඔන්න එහෙනම් මම යනවා තවත් වැදගත් ලිපියක් ගෙන එන බලාපොරොත්තුවෙන්......සුභ දවසක්!............

0 comments:

Post a Comment