05 November 2014
04 November 2014
2014 වසරේ ලොව තාක්ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10
02 November 2014
හැකර්ලාගෙන් අපේ තොරතුරු බේරා ගමු......
සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ පරිගණක මගින් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අපේ පරිගණකයේ ඇති තොරතුරු මෙන්ම අපි LOG වෙන විවිධ Account වල user name,Password උකහා ගැනීමට මාන බලන හැකර්ලාගෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන හැටි කියල දෙන්නයි.......
01 November 2014
පාසල් පෙළ පොත් සියල්ලම නොමිලේම
ඕනන යාලුවනේ මම අද අවා අපේ පාසල් යන යාලුවන්ට වැදගත් දෙයක් අරගෙන.ඒ තමා අච්චු පොත් ටික.....දැන් ඉතින් ඉස්සර වගේ ස්කොලේ අච්චු පොත් ගන්න පොරකන්න ඕනේ නැ....අද ඔයාලට සේරම අච්චු පොත් ටික PDF විදියට ගන්න පුළුවන්.....එහෙනම් වැඩි වැඩි කතා මොකටද?මන් පහලින් ලින්ක් එක දානවා...ඔයාල පොත් ටික අරගෙනම බලන්නකෝ......
27 October 2014
Internet Download Manager Download Full Version
සුභ දවසක් යාලුවනේ!ඔන්න මම අද ඔයලට ගෙනාවා සුපිරි Portable Software එකක්!මේක තමයි Internet Download Manager.මේකෙන් ඔයලට ඕනෑම දෙයක් ඉක්මනට බාගන්න පුළුවන්....
Total PDF Converter Free Download With Serial Key
සුභ දවසක් යාළුවේ.ඔන්න මම අද උදේ පාන්දරම බ්ලොගිය පැත්තේ ආවා...
මම අද ඔයාලට අරන් ආවා හොඳට වටින කියන SOFTWARE එකක්...
මම අද ඔයාලට අරන් ආවා හොඳට වටින කියන SOFTWARE එකක්...
26 October 2014
Avast Internet Security 2015 free download with licence file
සුබ දවසක් යාලුවනේ!ඉතින් මම අදත් ඔයලට වැදගත් වන දෙයක් අරගෙන බ්ලොගිය පැත්තේ අවා....
වැඩි කතා මොකටද?වැඩේ කියන්නම්..
දන්නවනේ ලෝකයේ දැනට තියෙන හොඳම ඇන්ටිවයිරස් වැඩසටහනක් තමයි Avast Internet Security කියන්නේ.මේක වාණිජමය මෘදුකාංගයක්.එක නිසා සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ.....
වැඩි කතා මොකටද?වැඩේ කියන්නම්..
දන්නවනේ ලෝකයේ දැනට තියෙන හොඳම ඇන්ටිවයිරස් වැඩසටහනක් තමයි Avast Internet Security කියන්නේ.මේක වාණිජමය මෘදුකාංගයක්.එක නිසා සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ.....
Firefox 33.0 Free download
07 October 2014
02 October 2014
සිංහලෙන් ඕමි ගහමු....
ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගේනවා එළකිරි වගේ Game එකක්....මේක අපේ කොල්ලෙක් හදපු Game එකක්....මල ගෙවල්වල මදුරුවෝ තල තලා ඕමි ගහපු අපේ කට්ටියට මේක බාගත්තම ගෙදර ඉඳන්ම සිංහලෙන් ඕමි ගහන්න පුළුවන්.... ඔන්න එහෙනං මමත් Play කරලා බැලුවා....ඔයාලත් බලන්නකෝ.....
Subscribe to:
Posts (Atom)














