02 October 2014

සිංහලෙන් ඕමි ගහමු....



ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගේනවා එළකිරි වගේ Game එකක්....මේක අපේ කොල්ලෙක් හදපු Game එකක්....මල ගෙවල්වල මදුරුවෝ තල තලා ඕමි ගහපු අපේ කට්ටියට මේක බාගත්තම ගෙදර ඉඳන්ම සිංහලෙන් ඕමි ගහන්න පුළුවන්.... ඔන්න එහෙනං මමත් Play කරලා බැලුවා....ඔයාලත් බලන්නකෝ.....

(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
Download
ඔන්න එහෙනම් වැඩේ හරි.....
කොහොමද? Game එක...දැන් ඉතින් ගෙදර ඉඳන්ම ඕමි ගහන්න පුළුවන් එහෙනම් හොඳේ......
අමතක නොකරම Comment එකක් දාලා යන්න හොඳේ.......
ඔන්න එහෙනම් යලිත් දවසක මෙවැනි වැදගත් දෙයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම යනවා....
සුභ දවසක්!........... 

0 comments:

Post a Comment