26 October 2014

Avast Internet Security 2015 free download with licence file

සුබ දවසක් යාලුවනේ!ඉතින් මම අදත් ඔයලට වැදගත් වන දෙයක් අරගෙන බ්ලොගිය පැත්තේ අවා....
වැඩි කතා මොකටද?වැඩේ කියන්නම්..
දන්නවනේ ලෝකයේ දැනට තියෙන හොඳම ඇන්ටිවයිරස් වැඩසටහනක් තමයි Avast Internet Security කියන්නේ.මේක වාණිජමය මෘදුකාංගයක්.එක නිසා සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ.....

Firefox 33.0 Free download

සුභ දවසක් යාලුවනේ!ඔන්න ටික දවසකට පස්සේ බ්ලොගිය පැත්තේ අවා.පහුගිය ටිකේ හරියට කරදර..මගේ Computer එකත් කැඩූනා..ඔන්න දැන් ඉතින් ඒවා සේරම ඉවරයි..ඔන්න මන් දැන් අයිත් සුපුරුදු විදියට POST දානවා...
මම අද ඔයාලට ගෙනවා Firefoxලගේ අලුත්ම Version එක...

07 October 2014

ඔයාගේ Blog එකටත් Site Map එකක්.



ඔයාගේ Blog එකටත් Site Map එකක්.
 
ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය.Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා  මේ Site Mapකියන්නේ!

02 October 2014

සිංහලෙන් ඕමි ගහමු....



ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගේනවා එළකිරි වගේ Game එකක්....මේක අපේ කොල්ලෙක් හදපු Game එකක්....මල ගෙවල්වල මදුරුවෝ තල තලා ඕමි ගහපු අපේ කට්ටියට මේක බාගත්තම ගෙදර ඉඳන්ම සිංහලෙන් ඕමි ගහන්න පුළුවන්.... ඔන්න එහෙනං මමත් Play කරලා බැලුවා....ඔයාලත් බලන්නකෝ.....

26 September 2014

Shortcut virus අයින් කරන හැටි

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරන් ආවා එළකිරි වගේ POST එකක්....කාටත් තියෙන පොදු ප්‍රශ්නයක් තමයි Virus වලට මුහුණදීමට සිදුවීම...ඔන්න ඒ කරදරකාරී Virus වලින් එක වර්ගයක් වන Shortcut virus වලින් බේරෙන හැටි තමා දැන් මම කියල දෙන්න හදන්නේ.....

24 September 2014

Game Download නොකර Online ගහමු....

ඔන්න යාලුවනේ අපේ Game ගහන්න කැමති යාළුවන්ට මම නියම බාන්ඩයක් ගේනවා......ඒ තමයි ඔයාලට දැන් Game Download කර කර කර ඉන්න ඕනේ නැ....මම දැන් පහල දෙන Site වලට ගිහිල්ලා ඒවායින් ඔයාලට Game Download නොකර Online ගහන්න පුලුවන් ....

22 September 2014

වැඩ්ඩා වගේ සිංහල Type කරන්න..

ඔන්න යාළුවේ මම අදත් ඔයාලට වැදගත් POST එකක් ගේනවා..කවුද අකමැති වැඩ්ඩා වගේ සිංහල Type කරන්න..මෙන්න එකට නියම විසඳුම... මේකට කියන්නේ Google Input Tools කියලයි. මේක අපිට Online හා Download ලෙස දෙවිදියකට කල හැක. මම නම් කරන්නේ Download විදියට...Online කිරීමට වඩා Download කිරීමෙන් තවත් පහසුය.ඔන්න මම කලින් කියන්නේ Online ක්‍රමය ගැන....ඉට පස්සේ ඔයාලට පුළුවන්නේ දෙකෙන් කැමති එක තෝරාගන්න...

20 September 2014

Email එකක් අපු ගමන් SMS එකකින් දැන ගමු....

ඔන්න යාළුවේ මම අද ඔයාලට නියම වැඩක් කියල දෙන්නයි යන්නේ...ඒ තමයි අපේ Email එකට mail එකක් ආවම ඒ ගැන ෆෝන් එකට massage එකකින් දැන ගන්න විදිය ගැන....

18 September 2014

බ්ලොගියේ මවුස් අයිකනය මාරු කරමු...

ඔන්න යාලුවනේ අද මම ටික දවසකට පස්සේ ආවා බ්ලොගිය පැත්තේ අලුත් POST එකක් දාන්න....අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ අපේ බ්ලොගියට එන අයට බ්ලොගියේ මවුස් pointer එක පෙන විදිය මාරු කරලා පේන්නන හැටි කියල දෙන්න..

05 September 2014

Facebook Pop Up Box


 Blog එකට Facebook Pop Up Like Box එකක් දාමු...

ඔන්න යාළුවේ ටික දවසකට පස්සේ ඔන්න මම ආව POST එකක් දාන්න...Facebook Like වරුසාවක් ලබාගන්න පුළුවන්...මේ
Facebook Pop Up Like Box එක අපේ බ්ලොග් එක open වෙනකොටම පෙන්නනවා....එක නිසා කව්රුත් Like එකක් දල තමයි Facebook Pop Up Like Box එක Close කරන්නේ...