22 September 2014

වැඩ්ඩා වගේ සිංහල Type කරන්න..

ඔන්න යාළුවේ මම අදත් ඔයාලට වැදගත් POST එකක් ගේනවා..කවුද අකමැති වැඩ්ඩා වගේ සිංහල Type කරන්න..මෙන්න එකට නියම විසඳුම... මේකට කියන්නේ Google Input Tools කියලයි. මේක අපිට Online හා Download ලෙස දෙවිදියකට කල හැක. මම නම් කරන්නේ Download විදියට...Online කිරීමට වඩා Download කිරීමෙන් තවත් පහසුය.ඔන්න මම කලින් කියන්නේ Online ක්‍රමය ගැන....ඉට පස්සේ ඔයාලට පුළුවන්නේ දෙකෙන් කැමති එක තෝරාගන්න...

(පහල Download link එක Click කලාම එන page එකේ උඩ කෙලවරේ තියන Skip Ad BUTTON එක Click කරන්න...)
  දැන් මම ඔයාලට කියල දෙන්නම් Download කරලා Type කරන හැටි...

Windows සඳහා Google Input Tools යනු ලතින් (ඉංග්‍රීසි / 

QWERTY) යතුරු පුවරුව භාවිතා කර ඕනෑම ආධාරක 

භාෂාවකින් භාවිතකරුවාට පෙළ ඇතුල් කිරීමට ඉ‍ඩ දෙන යෙදවුම් 

සංස්කාරක ක්‍රමයකි. ලතින් අක්ෂර භාවිතා කර වචන ශබ්ද 

වන ආකාරයට වචනයක් ටයිප් කිරීමට භාවිතකරුවන්ට හැකි වන අතර 

Windows සඳහා Google Input Tools භාවිතා කර 

මව් භාෂාවේ වචනවලට පරිවර්තනය කරයි. තිබෙන ආදාන 

උපකරණවලට අක්ෂර පරිවර්තනය, IME සහ තිරය මත යතුරු 

පුවරු ඇතුළත් වේ.

මුලින්ම Download කිරීමට 
මෙතන ඔබන්න.
1. දැන් මෙලෙස මෙහි ඔබට අවශ්‍ය භාෂාව ක්ලික් කලන්න  


2.දැන් මෙලෙස Download වෙන්න දෙන්න 

                             
                                       3. ඔබට අවශ්‍ය භාෂාව මෙය මගින් ක්ලික් කරන්න  


4.දැන් ඕන එකක් ටයිප් කරන්න නිකන් English වලින් 

 එහෙනම් වැඩේ ගොඩනේද?ඔන්න දැන් ඉතින් පට් පට් ගාලා සිංහල Type කරන්න පුළුවන් වේවි!...මොකක්හරි අවුලක් අවොත් COMMENT එකක් අහන්නකො...ඔන්න එහෙනම් මම යනවා තවත් දවසක මෙවැනි වැදගත් ලිපියක් අරගෙන එන්නම්....සුභ දවසක්!....

0 comments:

Post a Comment