07 January 2015

key board shortcut මගින් VLC Player එක නිවැරදිව පහසුවෙන් භාවිතා කරමු...

VLC Shortcuts
සුභ දවසක් යාලුවනේ....ඔන්න මම අද අද ඔයාලට අලුත්ම විදියේ පොස්ට් එකක් ගෙන්න හිතුවා..දන්නවනේ VLC player එක ගැන...මේ palyer එකෙන් හොඳටම වැඩ ගන්නනම් keyboard shortcut ගැන දැනගන්න වෙනවා...එක නිසා මම අද හිතුවා ඔයලට මේ shortcut ටිකක් ගැන කියලා දෙන්න..සමහර අය මේවා දන්නවත් ඇති....එවුනාට මම හිතෙනවා ඔයාලට මේ ටික ගොඩක් වැදගත් වේවි කියලා...මං පහලින් Shortcut ටික දානවා....ඔයාලා Test කරලම බලන්නකෝ....
F  –  Full Screen
Space  –  Play/Pause
T  –  Show Position/Time
S  –  Stop 
Ctrl + Q  –  Quit
+/-  –  Faster/Slower
N/P  –  Next/Previous
Ctrl+up –  Volume Up
Ctrl+down  –  Volume Down
M  –  Mute
V  –  Subtitle Track
Z  –  Zoom Mode
Ctrl+Right/Left  –  To Skip a 1 minute in the Audio/Video 
T  –  Check remaining Time in Video
B  –  Audio Track Cycle
Ctrl+o  –  Open Single File
Esc  –  Exit Full Screen
A  –  Aspect ratio
C  –  Crop Screen
Shift+s  –  Capture Photo
Shift+r  –  Recording Video
F1  –  Help
F11  –  Windows Full Screen
එහෙනම් අපි කැපුනා...කොමෙන්ටුවක් දාලාම යන්නකෝ...
සුභ දවසක්..

0 comments:

Post a Comment