
ඔන්න යාලුවනේ මම අද ඔයලට ඉතාම වැදගත් POST එකක් ගෙනාවා...ඒ තමයි එක පාරින් ඔයාගේ FB ගෘප් සේරටම එකම POST එක දන්න පුළුවන් Script එකක්...කරන්නේ මෙහෙමයි..
FB Account එකට ලොග් වෙන්න...
කැමති group එකකට යන්න...
F12 බට්න් එක Press කරන්න...
console යන්න තෝරන්න...
පහල Code ටික Copy කරන්න...
consoleඑකට Copy කරගත් Code ටික Paste කරන්න...
දැන් Enter key එක ඔබන්න...
...