07 December 2014

මදි නොකියන්න Face book page එකට Like ගමු...

සුභ දවසක් යාලුවනේ!ටික දවසකට පස්සේ තමා මම අද ඔන්න POST එකක් දාන්න යන්නේ.මම අද ඔයලට සුපිරි SCRIPT එකක්.ඔයාගෙත් FB Page එකට like ‍අඩුයිද?මේක මහා කරුමයක්නේ..ඉතින් මම අද ගෙනවා එකට Script එකක්....මේකෙන් ඔයාලගේ page එකට like කරන්න කියලා ඔයාගේ යාලුවෝ ඔක්කොටම Invite වෙනවා..එකියන්නේ ඔයාගේ account එකේ යාලුවෝ 1000ක් ඉන්නවා කියලා.මේ script එක දැම්මාම ඒ යාලුවෝ 1000ටම INVITE වෙනවා...එකියන්නේ ඒ යාලුවන්ගෙන් අඩුම තරමේ 700ක් වත් Like කරනවා....කොහොමද වැඩේ....like වරුසාවක් නේද?මම දැක්කා සමහරක් බ්ලොග් වල දාලා තිබ්බා එකපාර FB Fan Page එකකට අපේ යාලුවනට Invite කරගන්න පුලුවන් කියල Script.එත් ඒවායෙන් INVITE වෙන්නේ ඒ බ්ලොග් වල FAN PAGE වලට....එත් මේක එහෙම නැ....මොකද අපි අපිට දෙයක් හම්බ උනොත් ඒ දේ ලොබ නැතුව ඔයලට දෙනවනේ...
ඔන්න එහෙනම් දැන් කතාව ඇතිනේ....
දැන් වැඩේට බහිමු......
පහල Link එකෙන් Script එක ගන්න...
Script එක මෙතනින් ගන්න.. 
  • මේ link එකෙන් ගිහින්Ctrl+A එකපාර ඔබලා,Ctrl+C ගහල Code ටික Copy කරගන්න..
  • දැන් ඔයට Like ගන්න ඕන Page එකට යන්න..
  • ඔයා Crome නම් පාවිච්චි කරන්නේ Ctrl+shift+j ඔබලා Ctrl+V ඔබලා CODE ටික Paste කරලා ENTER කරන්න.
  • ඔයා Firefox නම් පාවිච්චි කරන්නේ Ctrl+shift+K ඔබලා Ctrl+V ඔබලා CODE ටික Paste කරලා ENTER කරන්න.
දැන් ඉතින් සට සට ගාලා Invite වෙනවා පේනවා නේද?
ඔහොම සේරටම Invite වෙන්න දීලා ඉවර උනාම.F5 ඔබලා page එක Refresh කරන්න....
දැන් ඉතින් Like වරුසාවක් එයි...
 COMMENT එකක් දාන්න අමතක කරන්න එපා හොඳේ?.....
ඔන්න එහෙනම් මම යනවා..
සුභ දවසක්!.........

1 comments:

  1. මදි නොකියන්න Face Book Page එකට Like ගමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Now

    >>>>> Download Full

    මදි නොකියන්න Face Book Page එකට Like ගමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download LINK

    >>>>> Download Now

    මදි නොකියන්න Face Book Page එකට Like ගමු... ~ Www.Blogparadisaya.Blogspot.Com >>>>> Download Full

    >>>>> Download LINK 8g

    ReplyDelete